සාමාජික තොරතුරු යාවත්කාලීන කිරීම
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවයෙන් කටයුතු කරන මෙම කාල පරිච්ඡේදය තුළ ඔබ ආරක්ෂිතව සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 2021 ජුනි 25 දින පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා සභා රැස්වීම, වර්තමාන තත්වය යටතේ 2021 සැප්තැම්බර් 24 දක්වා කල් දැමීමට හේතු වූ බව ඔබ දැනටමත් දන්නවා ඇත. මෙම දිනයේදී ද අපට භෞතිකව හමුවිය හැකිද යන්න තවමත් අවිනිශ්චිතය. එබැවින්, ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින්, මේ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා, 2021 සැප්තැම්බර් මස පළමු සතියේ මාර්ගගත (online) විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත. එහි දී තීරණයකට පැමිණීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහා සභා රැස්වීම 2021 සැප්තැම්බර් මස 24 වැනි දින මාර්ගගතව පැවැත්වෙනු ඇත.
මේ සඳහා, ඔබේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීම සහ අන්තර්ජාලය හරහා මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ ඉහත රැස්වීමට සම්බන්ධ වීමේ හැකියාව ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වේ. එබැවින් කරුණාකර මේ සමග අමුණා ඇති පෝරමය අප වෙත ලැබීමට සලස්වන්න. ස්තුතියි!
According to SLLA rules, The Council shall establish Committees, Groups or Regional Sections whose purpose shall be to promote and coordinate the professional work in broad categories representing aspects of the interests of the Association. Each Committee shall have a Convenor, who will be responsible to develop the program of the Committee to ensure its execution.
This is a list of Committees and Groups appointed by the present Council (2020/2021). Each Group/Committee has its own page, which is linked from here.
Name of the Committee/Group | Convenor | Link to the page |
Academic Libraries | Mr. M Norman Ravikumar | |
Committee on Monitoring and Assisting in the implementation of the Strategic Plan (COMAISP) | Mr. S Santharooban | |
Government Libraries | Ms. M K G Yanika Nandasena | |
IT Committee | Mr. M Norman Ravikumar | |
LIS Research | Dr Tharanga Ranasingha | |
National Library | Mr. Wijaya Premadarshana | |
Provincial Libraries | Ms Wasantha Kuruppu | |
Public Libraries | Mr. P W G D Weerakoon | |
School Libraries | Ms R C Kusumanjali | |
Special Libraries | Ms.Ranjani Herath |